1.6.15



රෝලා මිසාකි 22 හැවිරිදි ජපන් කාමෝද්දීපන චිත්‍රපට නිළියක්. රුසියානු සහ ජපන් ජාතික මව්පියන් දෙපළකගෙන් උපත ලද ඇගේ මව් රට ජපානය වුවත්, ඇය වඩාත් ජනප්‍රිය වී ඇත්තේ චීන ජාතික කාම චිත්‍රපට රසිකයන් අතරේ යි. පසුගිය දා චීන ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකු විසින්, වසර 15ක කාලයකට ඇයව මිලට ගැනීම සිදු වුණා.

ඒ පවුම් මිලියන 5ක් වැනි අධික මිලකට යි. තම අනන්‍යතාව හෙළි නොකරන මේ ව්‍යාපාරිකයාගේ ප්‍රියතම කාමෝද්දීපන නිළිය රෝලා බවයි ඔහු පවසා ඇත්තේ. චීනයේ බේජිං නුවර තිබූ උත්සවයක දී රෝලා, තම නවතම හිමිකරු සමඟ මාධ්‍ය හමුවේ පෙනී සිටියා.



නමුත් නම හෙළි නොකරන ව්‍යාපාරිකයා වෙස් මුහුණක් පැළඳ සිටි නිසා, ඔහු කවුරුන්දැ යි කිසිවෙකුට හෝ හඳුනා ගන්නට හැකියාව නොලැබුණා. මෙම ගනුදෙනුවත් සමඟ වසර 15ක කාලයකට කාම චිත්‍රපට කර්මාන්තය තුළ රෝලාව දකින්නට ලැබෙන්නේ නැහැ.

 එම නිසා ඇගේ රසිකයන් මහත් කනස්සල්ලට පත්ව සිටින බව ජපන් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
රෝලාගේ ඡායාරූප එකතුවක් පහතින්,

Lanka Previous News

Copyright © Gossip Sri Lanka News | Powered by Blogger
Design by N.Design Studio | Blogger Theme by NewBloggerThemes.com