හිරු අවරට යන හෝරාවේ තවත් ඉරක් ඔබේ ආලින්දයට පැමිණෙයි. ඒ අහස් කුසේ මෝදු වන
සඳුට ආදරය කිරීමටයි. “හිරු සඳු ආදරෙයි” ජාතික රූපවාහිනියේ පස්වරු හයයි තිහට
ආලින්දය රසිකාගාරයක් කරන ඓතිහාසික කොරියානු ටෙලි අන්දරයයි.
2012 වසරේදී එම්. බී. සී. නාළිකාවෙන් විකාශය වූ “මූන් එම්බ්‍රේසිං ද සන් (ද සන් ඇන්ඩ් ද මූන් / හේරෝල් පූමෝන් දාල්) සිංහල දෙබසින් රස ගැන්වෙන්නේ “හිරු සඳු ආදරෙයි” නමිනි.
ජොසොං රාජ්‍ය සමය පසුබිම් කරගෙන ප්‍රබන්ධ කළ මේ කතාවේ චරිත සියල්ලක්ම මනඃකල්පිතය. ආදරය, ගුප්ත ශාස්ත්‍රය, කුතුහලය සපිරි මේ කතාව ලී හ්වෝන් කුමරු සහ යොන් වෝ (පසුව වූල්) වටා ගෙතී ඇත.
රාජකීය නැකැත් හලේ ආරි නම් පේනකාරිය රජුගේ අඩ සොයුරකු ඝාතනය කරනවා සිහිනෙන් දුටුවාය. රෑ මැදියම මාළිගයට දිව ගිය ඇය සැබෑවටම කුමරු ඝාතනය වනවා දකින්නීය. මිනීමැ