16.6.16

Despicable Me කථාව ගැන කියනවනම්, අපරාධ ලෝකයේ වැඩකාරයෝ දෙන්නෙක් තමා ගෲ සහ වෙක්ටර් කියන්නේ. ගෲ කියන්නේ මැදිවියේ කෙනෙක්. වෙක්ටර් තරුණයෙක්. හැබැයි මේ දෙන්නම කරන්නේ එසේ මෙසේ අපරාධ, හොරකම් නෙමෙයි. වෙක්ටර් එක වතාවක් පිරමීඩයක් හොරකම් කරනවා. ඒකෙන් ලෝකේ හැමෝම වගේ සලිත වෙනවා. මේ අතරේ ගෲගේ සිහිනය තමා (හඳ) හොරකම් කිරීම. ඒකට ලොකු ව්‍යාපෘතියක් දියත් කරනවා. හඳ කුඩාකරල පෘතුවියට ගේන්න තමා සැලැස්ම. ඒක කරන යන්ත්‍රය ගෲ ජපන් රටෙන් හොරකම් කරනවා, ගෲගෙන් වෙක්ටර් හොරකම් කරනවා.ගෲ ඒක නැවත ලබාගන්න හදනකොට තමා පොඩි අනාථ ගැහැණු ලමයි තුන්දෙනෙක් දකින්නේ. ඉතිං ගෲ කරන්නේ මේ තුන්දෙනා මාර්ගයෙන් වෙක්ටර්ගෙන් අර කුඩාකරන යන්ත්‍රය ආපසු ලබාගන්න හදන එක. ඒකට මෙයා ඒ ලමයින්ව හදාගන්න බාරගන්නවා. එතනින් එහාට ඉතින් ෆිල්ම් එකෙන්ම බලමු.

4.5.16


ot only does Costa Rica abound with natural beauty, from the sandy beaches and ocean waters to the volcanoes and lush rainforests, but the people of this army-free country also report having one of the highest life satisfactions in the world. With a high lif...

5.3.16

ot only does Costa Rica abound with natural beauty, from the sandy beaches and ocean waters to the volcanoes and lush rainforests, but the people of this army-free country also report having one of the highest life satisfactions in the world. With a high life'

3.3.16

හිරු අවරට යන හෝරාවේ තවත් ඉරක් ඔබේ ආලින්දයට පැමිණෙයි. ඒ අහස් කුසේ මෝදු වන සඳුට ආදරය කිරීමටයි. “හිරු සඳු ආදරෙයි” ජාතික රූපවාහිනියේ පස්වරු හයයි තිහට ආලින්දය රසිකාගාරයක් කරන ඓතිහාසික කොරියානු ටෙලි අන්දරයයි.

2012 වසරේදී එම්. බී. සී. නාළිකාවෙන් විකාශය වූ “මූන් එම්බ්‍රේසිං ද සන් (ද සන් ඇන්ඩ් ද මූන් / හේරෝල් පූමෝන් දාල්) සිංහල දෙබසින් රස ගැන්වෙන්නේ “හිරු සඳු ආදරෙයි” නමිනි.

වොල්ගා කල්පනී ඕන්න පෙම්වතියක් වෙලා ලු. පෙම්වතා ජනප්‍රිය නළුවෙක් ලු. ඔය හුටපටය අද ඊයේ පටන්ගත්ත එකක් නෙවෙයි කියලා ඒ ගැන දන්නා කියන විය කියන්නේ ??

කොහොමින් කොහොම හරි දෙන්නගේ ප්‍රේමය වැඩි දවසක් හංගගෙන ඉන්න පුළුවන් කමක් තිබිලා නැහැ..

6.6.15



වොල්ගාගේ නළු පෙම්වතා කවුද ?? 

වොල්ගා කල්පනී ඕන්න පෙම්වතියක් වෙලා ලු. පෙම්වතා ජනප්‍රිය නළුවෙක් ලු. ඔය හුටපටය අද ඊයේ පටන්ගත්ත එකක් නෙවෙයි කියලා ඒ ගැන දන්නා කියන විය කියන්නේ ??

කොහොමින් කොහොම හරි දෙන්නගේ ප්‍රේමය වැඩි දවසක් හංගගෙන ඉන්න පුළුවන් කමක් තිබිලා නැහැ..

ඒ නිසා ක්ෂේත්‍රයේ අයට නම් මේක රහසක් නෙවෙයි ලු.
තව වැඩි දවසක් යන්න කලින් පෙම්වතා කවුද කියලා කියන්න ඕන්න වොල්ගා පොරොන්දු වුනා.

4.6.15


බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගෙන සිටි නළුවන් වගේම නිළියන්ද හොඳ ව්‍යාපාරිකයන් බවට පත් වෙනවා දකින්න පුළුවන්. අයිපීඑල් ක්‍රිකට් තරගාවලිය සමඟින් ජනප්‍රිය රංගන තරු තව තවත් ජනප්‍රිය වුණා.

අයිපීඑල් ක්‍රිකට් තරගාවලියක් වුණත් මේ තරු නිසා එය තරු තරගයක් බවට පත් වූ අයුරු ඔබට මතක ඇති. ශිල්පා ශෙට්ටිත් ඒ අතරේ කතා වූ නිළියක්.

 දැන් ඇය රිදි තිරයේදී නම් අපට දකින්නට ලැබෙන්නේ නැති තරම්. ඒ ඇය ව්‍යාපාරික ලෝකයේ කාර්ය බහුල කාන්තවක වීම නිසා. කොහොම වුණත් ආරාධිත රංගනයන් සහ කුඩා චරිත සඳහා ඇයගේ දායකත්වය ලැබෙනවා.

Lanka Previous News

Copyright © Gossip Sri Lanka News | Powered by Blogger
Design by N.Design Studio | Blogger Theme by NewBloggerThemes.com