බන්දු සමරසිංහගේ නමට හා රූපයට බෙහෙවින් සමාන එම පුද්ගලයා බන්දු රඟ පෑ විකට චරිතවලට සමාන චරිත නිරූපණය කරන බවත් ඒවා අඩංගු සංයුක්ත තැටි ද නිකුත් කර ඇති බවත් මාධ්‍යවල පළ විය.
මේ පිළිබඳ බන්දු සමරසිංහගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු කෙරෙන බැවින් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.




